ශු. මතෙව් 6:27 - Compare All Versions

ශු. මතෙව් 6:27 SROV (Sinhala Revised Old Version)

කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SROV

ශු. මතෙව් 6:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SCV

ශු. මතෙව් 6:27 NRSV (Sinhala New Revised Version)

කරදර වීමනේ තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 NRSV

ශු. මතෙව් 6:27 SNRV (Sinhala New Revised Version 2018)

කරදර වීමනේ තමාගේ ආයු ප්‍රමාණය දික් කරගන්න ඔබ අතරෙන් කවරෙකුට පුළුවන් ද?

බෙදාගන්න
ශු. මතෙව් 6 SNRV

ශු. මතෙව් 6:27 NIV (New International Version)

Can any one of you by worrying add a single hour to your life?

බෙදාගන්න
ශු. මතෙව් 6 NIV