ශු. මතෙව් 5:6 - Compare All Versions
ශු. මතෙව් 5:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SCVශු. මතෙව් 5:6 SROV (Sinhala Revised Old Version)
ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.
බෙදාගන්න
ශු. මතෙව් 5 SROVශු. මතෙව් 5:6 NRSV (Sinhala New Revised Version)
යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය
බෙදාගන්න
ශු. මතෙව් 5 NRSVශු. මතෙව් 5:6 SNRV (Sinhala New Revised Version 2018)
ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු තෘප්තිමත් වන්නෝ ය
බෙදාගන්න
ශු. මතෙව් 5 SNRVශු. මතෙව් 5:6 NIV (New International Version)
Blessed are those who hunger and thirst for righteousness, for they will be filled.
බෙදාගන්න
ශු. මතෙව් 5 NIV