ශු. මතෙව් 5:38 - Compare All Versions
ශු. මතෙව් 5:38 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 5 SCVශු. මතෙව් 5:38 SROV (Sinhala Revised Old Version)
ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.
බෙදාගන්න
ශු. මතෙව් 5 SROVශු. මතෙව් 5:38 NRSV (Sinhala New Revised Version)
“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 5 NRSVශු. මතෙව් 5:38 SNRV (Sinhala New Revised Version 2018)
“ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 5 SNRVශු. මතෙව් 5:38 NIV (New International Version)
“You have heard that it was said, ‘Eye for eye, and tooth for tooth.’
බෙදාගන්න
ශු. මතෙව් 5 NIV