ශු. මතෙව් 5:36
ශු. මතෙව් 5:36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ හිස ගැනත් නො දිවුරන්න; මන්ද එක් හිස කෙසක්වත් සුදු හෝ කළු කරන්නට ඔබට නො හැකි ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:36 Sinhala Revised Old Version (SROV)
එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:36 Sinhala New Revised Version (NRSV)
එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න හෝ ඔබට නුපුළුවන් බැවින් හිස නමින් වත් නොදිවුරන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්න