Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 5:35 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 5:35 SROV (Sinhala Revised Old Version)

පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න.

බෙදාගන්න
ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:35 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පොළොව, උන්වහන්සේගේ පා පුටුව බැවින් එය ගැනවත්, යෙරුසලම, ශ්‍රේෂ්ඨ රජුගේ පුරවරය බැවින් එය ගැනවත් නො දිවුරන්න.

බෙදාගන්න
ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:35 NRSV (Sinhala New Revised Version)

පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න.

බෙදාගන්න
ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:35 SNRV (Sinhala New Revised Version 2018)

පොළොව දෙවියන් වහන්සේගේ පා පුටුව බැවින් ඒ නමින් වත්, ජෙරුසලම මහ රජුගේ රාජධානිය බැවින් ඒ නමින් වත් නොදිවුරන්න.

බෙදාගන්න
ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:35 NIV (New International Version)

or by the earth, for it is his footstool; or by Jerusalem, for it is the city of the Great King.

බෙදාගන්න
ශු. මතෙව් 5 NIV