අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 5:31 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 5:31 SROV (Sinhala Revised Old Version)

ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය.

ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:31 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ.

ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:31 NRSV (Sinhala New Revised Version)

“තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත.

ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:31 SNRV (Sinhala New Revised Version 2018)

“තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත.

ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:31 NIV (New International Version)

“It has been said, ‘Anyone who divorces his wife must give her a certificate of divorce.’

ශු. මතෙව් 5 NIV