ශු. මතෙව් 5:3-4
ශු. මතෙව් 5:3-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ආත්මයෙන් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝකවන්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සනසනු ලබන්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:3-4 Sinhala Revised Old Version (SROV)
සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:3-4 Sinhala New Revised Version (NRSV)
“බැගෑ සිතින් දෙවි සරණ පතන්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:3-4 Sinhala New Revised Version 2018 (SNRV)
“සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය. ශෝක වන්නෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු සැනසීම ලබන්නෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්න