අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 5:27 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 5:27 SROV (Sinhala Revised Old Version)

කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ.

ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:27 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘පරදාර සේවනය නො කළ යුතු ය’ කියා ඇති වග ඔබ අසා ඇත.

ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:27 NRSV (Sinhala New Revised Version)

“ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත.

ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:27 SNRV (Sinhala New Revised Version 2018)

“ ‘ කාමමිථ්‍යාචාරය නොකරන්නැ’යි කී බව ඔබ අසා ඇත.

ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:27 NIV (New International Version)

“You have heard that it was said, ‘You shall not commit adultery.’

ශු. මතෙව් 5 NIV