ශු. මතෙව් 5:24
ශු. මතෙව් 5:24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ පඬුර, පූජාසනය පසෙක තබා, පළමු ව ගොස්, ඔබේ සහෝදරයා හා සමඟි වී, ඉන්පසු අවුත් ඔබේ පඬුර පුදන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:24 Sinhala Revised Old Version (SROV)
නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:24 Sinhala New Revised Version (NRSV)
පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්න