අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 5:21 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 5:21 SROV (Sinhala Revised Old Version)

මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.

ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:21 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“පුරාතන ජනයාට, ‘මිනී නො මරනු; මිනී මරන කවරකු නමුත් විනිශ්චයට යටත් යැ’ යි කියා ඇති වග ඔබ අසා තිබේ.

ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:21 NRSV (Sinhala New Revised Version)

“ ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත.

ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:21 SNRV (Sinhala New Revised Version 2018)

“ ‘මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ’යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත.

ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:21 NIV (New International Version)

“You have heard that it was said to the people long ago, ‘You shall not murder, and anyone who murders will be subject to judgment.’

ශු. මතෙව් 5 NIV