ශු. මතෙව් 5:17 - Compare All Versions

ශු. මතෙව් 5:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ව්‍යවස්ථාව හෝ දිවැසිවරුන් හෝ අවලංගු කරන්නට මා ආවා යයි නො සිතන්න; ඒවා සම්පූර්ණ කරන්නට මිස අවලංගු කරන්නට මා ආවා නො වෙයි.

බෙදාගන්න
ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:17 SROV (Sinhala Revised Old Version)

ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි.

බෙදාගන්න
ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:17 NRSV (Sinhala New Revised Version)

“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:17 SNRV (Sinhala New Revised Version 2018)

“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:17 NIV (New International Version)

“Do not think that I have come to abolish the Law or the Prophets; I have not come to abolish them but to fulfill them.

බෙදාගන්න
ශු. මතෙව් 5 NIV