ශු. මතෙව් 5:10 - Compare All Versions

ශු. මතෙව් 5:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SCV

ශු. මතෙව් 5:10 SROV (Sinhala Revised Old Version)

ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.

බෙදාගන්න
ශු. මතෙව් 5 SROV

ශු. මතෙව් 5:10 NRSV (Sinhala New Revised Version)

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය

බෙදාගන්න
ශු. මතෙව් 5 NRSV

ශු. මතෙව් 5:10 SNRV (Sinhala New Revised Version 2018)

ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝ ය; ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේ ය

බෙදාගන්න
ශු. මතෙව් 5 SNRV

ශු. මතෙව් 5:10 NIV (New International Version)

Blessed are those who are persecuted because of righteousness, for theirs is the kingdom of heaven.

බෙදාගන්න
ශු. මතෙව් 5 NIV