ශු. මතෙව් 5:1
ශු. මතෙව් 5:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ජනකාය දුටු කල, යේසුස්වහන්සේ කන්දට නැගුණ සේක. උන්වහන්සේ හිඳගත් පසු, උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙත ආහ.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:1 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්නශු. මතෙව් 5:1 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ජනකාය දැක කන්දකට නැඟුණු සේක. උන් වහන්සේ වැඩහුන් කල ශ්රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.
බෙදාගන්න
ශු. මතෙව් 5 කියවන්න