ශු. මතෙව් 4:5 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 4:5 SROV (Sinhala Revised Old Version)
එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා
බෙදාගන්න
ශු. මතෙව් 4 SROVශු. මතෙව් 4:5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු යක්ෂයා, ශුද්ධ නගරයට උන්වහන්සේ පමුණුවා, දේව මාලිග මුදුනේ උන්වහන්සේ සිටුවා
බෙදාගන්න
ශු. මතෙව් 4 SCVශු. මතෙව් 4:5 NRSV (Sinhala New Revised Version)
එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා
බෙදාගන්න
ශු. මතෙව් 4 NRSVශු. මතෙව් 4:5 SNRV (Sinhala New Revised Version 2018)
එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා
බෙදාගන්න
ශු. මතෙව් 4 SNRVශු. මතෙව් 4:5 NIV (New International Version)
Then the devil took him to the holy city and had him stand on the highest point of the temple.
බෙදාගන්න
ශු. මතෙව් 4 NIV