ශු. මතෙව් 4:2
ශු. මතෙව් 4:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහවල හතළිහක් හා රෑ හතළිහක් නිරාහාර ව සිටි පසු, උන්වහන්සේට සාගිනි විය.
බෙදාගන්න
ශු. මතෙව් 4 කියවන්නශු. මතෙව් 4:2 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය.
බෙදාගන්න
ශු. මතෙව් 4 කියවන්නශු. මතෙව් 4:2 Sinhala New Revised Version (NRSV)
දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය.
බෙදාගන්න
ශු. මතෙව් 4 කියවන්න