ශු. මතෙව් 4:16
ශු. මතෙව් 4:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඳුරේ දිවි ගෙවන ජනයා මහත් ආලෝකයක් දුටුවහ; මරණ සෙවණැලි දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ,” යන්න ය.
බෙදාගන්න
ශු. මතෙව් 4 කියවන්නශු. මතෙව් 4:16 Sinhala Revised Old Version (SROV)
අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.
බෙදාගන්න
ශු. මතෙව් 4 කියවන්නශු. මතෙව් 4:16 Sinhala New Revised Version (NRSV)
ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.
බෙදාගන්න
ශු. මතෙව් 4 කියවන්න