Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 3:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 3:9 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.

බෙදාගන්න
ශු. මතෙව් 3 SROV

ශු. මතෙව් 3:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා යැ’ යි ඔබට කියාගත හැකියයි නො සිතන්න; මන්ද මා ඔබට කියන්නේ, මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවන් ය කියායි.

බෙදාගන්න
ශු. මතෙව් 3 SCV

ශු. මතෙව් 3:9 NRSV (Sinhala New Revised Version)

‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.

බෙදාගන්න
ශු. මතෙව් 3 NRSV

ශු. මතෙව් 3:9 SNRV (Sinhala New Revised Version 2018)

‘ආබ්‍රහම් අපගේ පියාණෝ ය’යි කියාගන්නට නොසිතන්න. ඒ මන්ද, මේ ගල්වලින් වුව ද ආබ්‍රහම්ට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි.

බෙදාගන්න
ශු. මතෙව් 3 SNRV

ශු. මතෙව් 3:9 NIV (New International Version)

And do not think you can say to yourselves, ‘We have Abraham as our father.’ I tell you that out of these stones God can raise up children for Abraham.

බෙදාගන්න
ශු. මතෙව් 3 NIV