ශු. මතෙව් 3:5-6
ශු. මතෙව් 3:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙරුසලමෙන්, මුළු යුදයෙන් හා යොර්දාන් පෙදෙස් මුළුල්ලෙන් ජනයා ඔහු වෙත ගොස්, තමන්ගේ පාප කියා දෙමින්, යොර්දාන් නදියෙහි ඔහුගෙන් බව්තීස්ම ලදහ.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:5-6 Sinhala Revised Old Version (SROV)
එකල යෙරුසලමේද මුළු යුදයේද යොර්දාන අවට මුළු පළාතේද වැසියෝ ඔහු වෙතට පැමිණ, තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:5-6 Sinhala New Revised Version (NRSV)
එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ, පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්න