ශු. මතෙව් 3:14
ශු. මතෙව් 3:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යොහන්, “මා ඔබෙන් බව්තීස්ම ලැබිය යුතු ව තිබියදී ඔබ මා වෙත එනවා දැ?” යි කියමින් උන්වහන්සේ වැළැක්වීමට වෙර දැරී ය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:14 Sinhala Revised Old Version (SROV)
නුමුත් යොහන් උන්වහන්සේ වලක්වමින්: ඔබගෙන් බව්තීස්මය ලබන්ට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දැයි කීවේය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්නශු. මතෙව් 3:14 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ජොහන් උන් වහන්සේ වළක්වමින්, “ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැබිය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැ”යි ඇසී ය.
බෙදාගන්න
ශු. මතෙව් 3 කියවන්න