ශු. මතෙව් 28:8 - Compare All Versions
ශු. මතෙව් 28:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු දෙදෙන එවිට බයින් හා ප්‍රීතියෙන් යුතු ව, යුහු යුහු ව සොහොන වෙතින් පිටත් ව, උන්වහන්සේගේ ගෝලයින්ට දන්වන පිණිස දුවන්නට වන්හ.
බෙදාගන්න
ශු. මතෙව් 28 SCVශු. මතෙව් 28:8 SROV (Sinhala Revised Old Version)
එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 28 SROVශු. මතෙව් 28:8 NRSV (Sinhala New Revised Version)
එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 28 NRSVශු. මතෙව් 28:8 SNRV (Sinhala New Revised Version 2018)
එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ.
බෙදාගන්න
ශු. මතෙව් 28 SNRVශු. මතෙව් 28:8 NIV (New International Version)
So the women hurried away from the tomb, afraid yet filled with joy, and ran to tell his disciples.
බෙදාගන්න
ශු. මතෙව් 28 NIV