ශු. මතෙව් 28:2
ශු. මතෙව් 28:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 28 කියවන්නශු. මතෙව් 28:2 Sinhala Revised Old Version (SROV)
එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය.
බෙදාගන්න
ශු. මතෙව් 28 කියවන්නශු. මතෙව් 28:2 Sinhala New Revised Version (NRSV)
එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 28 කියවන්න