ශු. මතෙව් 28:16-17
ශු. මතෙව් 28:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගෝලයින් එකොළොස් දෙනා, යේසුස්වහන්සේ ඔවුනට පවසා තිබූ පරිදි ගලීලයේ කන්දට ගියහ. උන්වහන්සේ දුටු කල ඔවුහු උන්වහන්සේට නමස්කාර කළහ. එහෙත් ඇතමෙක් සැක කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 28 කියවන්නශු. මතෙව් 28:16-17 Sinhala Revised Old Version (SROV)
ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය.
බෙදාගන්න
ශු. මතෙව් 28 කියවන්නශු. මතෙව් 28:16-17 Sinhala New Revised Version (NRSV)
ශ්රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ. ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 28 කියවන්න