ශු. මතෙව් 26:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 26:9 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද මේ තෙල ලොකු ගණනකට විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේයයි කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 26 SROVශු. මතෙව් 26:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ සුවඳ විලවුන් වැඩි මිලකට විකුණා, ඒ මුදල් දුප්පතුන්ට බෙදා දෙන්න තිබුණා” යි කීවෝ ය.
බෙදාගන්න
ශු. මතෙව් 26 SCVශු. මතෙව් 26:9 NRSV (Sinhala New Revised Version)
මේ විලේපනය විශාල මුදලකට විකුණා දිළිඳුන්ට දිය හැකි ව තිබුණා නොවේ දැ”යි කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 26 NRSVශු. මතෙව් 26:9 SNRV (Sinhala New Revised Version 2018)
මේ විලේපනය විශාල මුදලකට විකුණා දිළිඳුන්ට දිය හැකි ව තිබුණා නොවේ දැ”යි කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 26 SNRVශු. මතෙව් 26:9 NIV (New International Version)
“This perfume could have been sold at a high price and the money given to the poor.”
බෙදාගන්න
ශු. මතෙව් 26 NIV