ශු. මතෙව් 26:69 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 26:69 SROV (Sinhala Revised Old Version)
පේතෘස් පිටත මළුවෙහි හිඳගෙන උන්නේය. යෞවනියක් ඔහු ළඟට ඇවිත්: නුඹත් ගලීලයාවූ යේසුස් සමඟ සිටියෙහියයි කීවාය.
බෙදාගන්න
ශු. මතෙව් 26 SROVශු. මතෙව් 26:69 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මේ අතර පේතෘස් පිටත මිදුලේ හිඳගෙන සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ගලීල යේසුස් සමඟ ඔබත් සිටියා” යි කීවා ය.
බෙදාගන්න
ශු. මතෙව් 26 SCVශු. මතෙව් 26:69 NRSV (Sinhala New Revised Version)
පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය.
බෙදාගන්න
ශු. මතෙව් 26 NRSVශු. මතෙව් 26:69 SNRV (Sinhala New Revised Version 2018)
පේදුරු මළුවෙහි පිටත වාඩි වී සිටියේ ය. සේවිකාවක් ඔහු වෙත අවුත්, “ඔබත් ඒ ජේසුස් නම් ගලීලයා සමඟ සිටියෙහි ය”යි කීවා ය.
බෙදාගන්න
ශු. මතෙව් 26 SNRVශු. මතෙව් 26:69 NIV (New International Version)
Now Peter was sitting out in the courtyard, and a servant girl came to him. “You also were with Jesus of Galilee,” she said.
බෙදාගන්න
ශු. මතෙව් 26 NIV