Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 26:62 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 26:62 SROV (Sinhala Revised Old Version)

එවිට උත්තම පූජකයා නැගිට සිට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන මේ සාක්ෂිය මොකදැයි උන්වහන්සේට කීවේය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SROV

ශු. මතෙව් 26:62 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එවිට උත්තම පූජකයා නැගිට, “ඔබට දෙන්නට උත්තර නැති ද? මේ මිනිසුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ?” යි ඇසී ය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SCV

ශු. මතෙව් 26:62 NRSV (Sinhala New Revised Version)

එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

බෙදාගන්න
ශු. මතෙව් 26 NRSV

ශු. මතෙව් 26:62 SNRV (Sinhala New Revised Version 2018)

එවිට උත්තම පූජකයා නැඟිට, “ඔබ කිසි උත්තරයක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන මේ සාක්ෂිය කුමක් දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SNRV

ශු. මතෙව් 26:62 NIV (New International Version)

Then the high priest stood up and said to Jesus, “Are you not going to answer? What is this testimony that these men are bringing against you?”

බෙදාගන්න
ශු. මතෙව් 26 NIV