ශු. මතෙව් 26:61 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 26:61 SROV (Sinhala Revised Old Version)
දේවමාළිගාව කඩාදමා ඒක තුන් දවසකින් ගොඩනගන්ට මට පුළුවනැයි මොහු කීයේයයි කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 26 SROVශු. මතෙව් 26:61 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“ ‘දෙවියන්වහන්සේගේ දේව මාලිගය කඩා දමා, තුන් දවසකින් එය යළි ගොඩ නගන්න මට පුළුවන් ය’ කියා මොහු කීවා” යි ප්‍රකාශ කළහ.
බෙදාගන්න
ශු. මතෙව් 26 SCVශු. මතෙව් 26:61 NRSV (Sinhala New Revised Version)
“ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 26 NRSVශු. මතෙව් 26:61 SNRV (Sinhala New Revised Version 2018)
“ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 26 SNRVශු. මතෙව් 26:61 NIV (New International Version)
and declared, “This fellow said, ‘I am able to destroy the temple of God and rebuild it in three days.’ ”
බෙදාගන්න
ශු. මතෙව් 26 NIV