Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 26:58 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 26:58 SROV (Sinhala Revised Old Version)

නුමුත් පේතෘස් උත්තම පූජකයාගේ ශාලාව දක්වා උන්වහන්සේ අනුව දුරින් ගොස්, ඇතුල්ව, තීන්දුව දකින පිණිස සේවකයන් සමඟ හිඳගත්තේය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SROV

ශු. මතෙව් 26:58 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළු ව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SCV

ශු. මතෙව් 26:58 NRSV (Sinhala New Revised Version)

එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 26 NRSV

ශු. මතෙව් 26:58 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත් පේදුරු, උත්තම පූජකයාගේ මළුව දක්වා උන් වහන්සේ පසුපස්සේ දුරින් ගොස්, එහි ඇතුළු වී, කුමකින් කුමක් වේ දැ යි බලන පිණිස මුර සේවකයන් හා සමඟ හිඳගත්තේ ය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SNRV

ශු. මතෙව් 26:58 NIV (New International Version)

But Peter followed him at a distance, right up to the courtyard of the high priest. He entered and sat down with the guards to see the outcome.

බෙදාගන්න
ශු. මතෙව් 26 NIV