ශු. මතෙව් 26:5
ශු. මතෙව් 26:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නමුත්, “උළෙල දවස්වල නො වෙයි; නැතහොත් ජනයා කැලඹෙන්නට පුළුවනි” යි කීහ.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්නශු. මතෙව් 26:5 Sinhala Revised Old Version (SROV)
නුමුත්: සෙනඟ අතරේ කෝලාහලයක් හට නොගන්නා පිණිස මංගල්‍යයේදී නොකරමුයයි කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්නශු. මතෙව් 26:5 Sinhala New Revised Version (NRSV)
එහෙත්, “සෙනඟ අතර කෝලාහලයක් සිදු නොවන පිණිස මංගල්‍යය කාලයේ දී එය නොකරමු”යි කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්න