ශු. මතෙව් 26:48 - Compare All Versions

ශු. මතෙව් 26:48 SCV (සිංහල කාලීන පරිවර්තනය)

පාවා දෙන්නා කණ්ඩායමට ලකුණක් දෙමින්, “මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි; ඔහු අල්ලා ගන්නැ” යි සූදානම් කොට තිබිණි.

බෙදාගන්න
ශු. මතෙව් 26 SCV

ශු. මතෙව් 26:48 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය.

බෙදාගන්න
ශු. මතෙව් 26 SROV

ශු. මතෙව් 26:48 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි.

බෙදාගන්න
ශු. මතෙව් 26 NRSV

ශු. මතෙව් 26:48 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ පාවා දෙන්නා, “මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි.

බෙදාගන්න
ශු. මතෙව් 26 SNRV

ශු. මතෙව් 26:48 NIV (New International Version)

Now the betrayer had arranged a signal with them: “The one I kiss is the man; arrest him.”

බෙදාගන්න
ශු. මතෙව් 26 NIV