ශු. මතෙව් 26:35
ශු. මතෙව් 26:35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේ ම කීහ.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්නශු. මතෙව් 26:35 Sinhala Revised Old Version (SROV)
පේතෘස්ද: ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්නශු. මතෙව් 26:35 Sinhala New Revised Version (NRSV)
පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්රාවකයෝ ද එසේ ම කී හ.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්න