Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 26:3 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 26:3 SROV (Sinhala Revised Old Version)

එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව

බෙදාගන්න
ශු. මතෙව් 26 SROV

ශු. මතෙව් 26:3 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ

බෙදාගන්න
ශු. මතෙව් 26 SCV

ශු. මතෙව් 26:3 NRSV (Sinhala New Revised Version)

එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී

බෙදාගන්න
ශු. මතෙව් 26 NRSV

ශු. මතෙව් 26:3 SNRV (Sinhala New Revised Version 2018)

එකල නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද කායාපස් නම් මහා නායක පූජකවරයාගේ මන්දිරයට රැස් වී

බෙදාගන්න
ශු. මතෙව් 26 SNRV

ශු. මතෙව් 26:3 NIV (New International Version)

Then the chief priests and the elders of the people assembled in the palace of the high priest, whose name was Caiaphas

බෙදාගන්න
ශු. මතෙව් 26 NIV