ශු. මතෙව් 26:21 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 26:21 SROV (Sinhala Revised Old Version)
ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.
ශු. මතෙව් 26:21 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එසේ ආහාර ගනිමින් සිටියදී ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබගෙන් කෙනෙක් මා පාවා දෙන්නේ යැ” යි පැවසූ සේක.
ශු. මතෙව් 26:21 NRSV (Sinhala New Revised Version)
ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.
ශු. මතෙව් 26:21 SNRV (Sinhala New Revised Version 2018)
ඔවුන් කෑම කමින් සිටිය දී, උන් වහන්සේ කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.
ශු. මතෙව් 26:21 NIV (New International Version)
And while they were eating, he said, “Truly I tell you, one of you will betray me.”