ශු. මතෙව් 26:15 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 26:15 SROV (Sinhala Revised Old Version)
ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය.
ශු. මතෙව් 26:15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මා, ඔබට එතුමන් පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ මොනවා දැ?” යි ඔවුන්ගෙන් ඇසී ය. ඔවුහු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
ශු. මතෙව් 26:15 NRSV (Sinhala New Revised Version)
“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
ශු. මතෙව් 26:15 SNRV (Sinhala New Revised Version 2018)
“ජේසුස් වහන්සේ ඔබට පාවා දුන්නොත් ඔබ මට දෙන්නේ කුමක් දැ”යි ඇසී ය. ඔව්හු රිදී කාසි තිහක් කිරා ඔහුට දුන්හ.
ශු. මතෙව් 26:15 NIV (New International Version)
and asked, “What are you willing to give me if I deliver him over to you?” So they counted out for him thirty pieces of silver.