ශු. මතෙව් 26:13
ශු. මතෙව් 26:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සැබවින් ම මා ඔබට කියන්නේ, ලොව මුළුල්ලේ මේ ශුභාරංචිය ප්රකාශ කරන කොතැනක වුව ද, මැය සිහිපත් කරමින්, ඇය කළ දෑ ගැන ද කියනු ලබනු ඇතැ” යි පැවසූ සේක.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්නශු. මතෙව් 26:13 Sinhala Revised Old Version (SROV)
සැබවක් නුඹලාට කියමි-මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ යම් තැනක ප්රකාශකරනු ලබන්නේද එතැනදී මේ ස්ත්රිය විසින් කළ මේ ක්රියාවත් ඈ සිහිකිරීමක් පිණිස කියනු ලබන්නේයයි කීසේක.
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්නශු. මතෙව් 26:13 Sinhala New Revised Version (NRSV)
සැබැවින් ම මම ඔබට කියමි, ලොව පුරා මේ සුබ අස්න ප්රකාශ කරන හැම තැනක දී ම මේ ස්ත්රිය කළ මේ ක්රියාව ඇය සැමරීම පිණිස කියනු ලබන්නේ ය.”
බෙදාගන්න
ශු. මතෙව් 26 කියවන්න