අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 25:28 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 25:28 SROV (Sinhala Revised Old Version)

එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න.

ශු. මතෙව් 25 SROV

ශු. මතෙව් 25:28 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ ‘තලෙන්තය මොහුගෙන් ගෙන, තලෙන්ත දහය ඇත්තාට දෙන්න.

ශු. මතෙව් 25 SCV

ශු. මතෙව් 25:28 NRSV (Sinhala New Revised Version)

එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි පන්දාහ ඇති තැනැත්තාට දෙන්න.

ශු. මතෙව් 25 NRSV

ශු. මතෙව් 25:28 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි පන්දාහ ඇති තැනැත්තාට දෙන්න.

ශු. මතෙව් 25 SNRV

ශු. මතෙව් 25:28 NIV (New International Version)

“ ‘So take the bag of gold from him and give it to the one who has ten bags.

ශු. මතෙව් 25 NIV