Skip to content
බයිබල් යෙදුම් ලාංඡනය

ශු. මතෙව් 25:26 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 25:26 SROV (Sinhala Revised Old Version)

ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද!

බෙදාගන්න
ශු. මතෙව් 25 SROV

ශු. මතෙව් 25:26 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“ඔහුගේ හාම්පුතා පිළිතුරු දෙමින්, ‘දුෂ්ට, අලස දාසය! මා නො වපුළ දේ කපා ගන්නා, නො විසිරු බීජ රැස්කරනා කෙනකු වග ඔබ දැන සිටියා ද?

බෙදාගන්න
ශු. මතෙව් 25 SCV

ශු. මතෙව් 25:26 NRSV (Sinhala New Revised Version)

ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද!

බෙදාගන්න
ශු. මතෙව් 25 NRSV

ශු. මතෙව් 25:26 SNRV (Sinhala New Revised Version 2018)

ඔහුගේ ස්වාමියා ඔහුට උත්තර දෙමින්, ‘කම්මැලි කපටි දාසය, මා නොවපුළ තැනින් කපාගන්නා බවත්, වගා නොකළ තැනින් පල රැස් කරගන්න, බවත් ඔබ දැන සිටියෙහි ද!

බෙදාගන්න
ශු. මතෙව් 25 SNRV

ශු. මතෙව් 25:26 NIV (New International Version)

“His master replied, ‘You wicked, lazy servant! So you knew that I harvest where I have not sown and gather where I have not scattered seed?

බෙදාගන්න
ශු. මතෙව් 25 NIV