අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 25:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 25:10 SROV (Sinhala Revised Old Version)

මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.

ශු. මතෙව් 25 SROV

ශු. මතෙව් 25:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

“එසේ ඔවුන් තෙල් මිල දී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම් ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.

ශු. මතෙව් 25 SCV

ශු. මතෙව් 25:10 NRSV (Sinhala New Revised Version)

ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.

ශු. මතෙව් 25 NRSV

ශු. මතෙව් 25:10 SNRV (Sinhala New Revised Version 2018)

ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.

ශු. මතෙව් 25 SNRV

ශු. මතෙව් 25:10 NIV (New International Version)

“But while they were on their way to buy the oil, the bridegroom arrived. The virgins who were ready went in with him to the wedding banquet. And the door was shut.

ශු. මතෙව් 25 NIV