ශු. මතෙව් 24:7 - Compare All Versions

ශු. මතෙව් 24:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදු වනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 24 SCV

ශු. මතෙව් 24:7 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 24 SROV

ශු. මතෙව් 24:7 NRSV (Sinhala New Revised Version)

ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 24 NRSV

ශු. මතෙව් 24:7 SNRV (Sinhala New Revised Version 2018)

ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.

බෙදාගන්න
ශු. මතෙව් 24 SNRV

ශු. මතෙව් 24:7 NIV (New International Version)

Nation will rise against nation, and kingdom against kingdom. There will be famines and earthquakes in various places.

බෙදාගන්න
ශු. මතෙව් 24 NIV