ශු. මතෙව් 24:44
ශු. මතෙව් 24:44 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:44 Sinhala Revised Old Version (SROV)
එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:44 Sinhala New Revised Version (NRSV)
එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. කුමක්නිසා ද ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණෝ වඩින සේක.”
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්න