අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 24:43 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 24:43 SROV (Sinhala Revised Old Version)

නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න.

ශු. මතෙව් 24 SROV

ශු. මතෙව් 24:43 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.

ශු. මතෙව් 24 SCV

ශු. මතෙව් 24:43 NRSV (Sinhala New Revised Version)

සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.

ශු. මතෙව් 24 NRSV

ශු. මතෙව් 24:43 SNRV (Sinhala New Revised Version 2018)

සොරා කොයි යාමයේ එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා සිට තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.

ශු. මතෙව් 24 SNRV

ශු. මතෙව් 24:43 NIV (New International Version)

But understand this: If the owner of the house had known at what time of night the thief was coming, he would have kept watch and would not have let his house be broken into.

ශු. මතෙව් 24 NIV