ශු. මතෙව් 24:40 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 24:40 SROV (Sinhala Revised Old Version)
එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත; එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 24 SROVශු. මතෙව් 24:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ.
බෙදාගන්න
ශු. මතෙව් 24 SCVශු. මතෙව් 24:40 NRSV (Sinhala New Revised Version)
එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 24 NRSVශු. මතෙව් 24:40 SNRV (Sinhala New Revised Version 2018)
එකල මනුෂ්‍යයෝ දෙදෙනෙක් කෙතෙහි සිටිති; එක් තැනැත්තෙක් ගනු ලබන්නේ ය; අනික් තැනැත්තා හැරදමනු ලබන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 24 SNRVශු. මතෙව් 24:40 NIV (New International Version)
Two men will be in the field; one will be taken and the other left.
බෙදාගන්න
ශු. මතෙව් 24 NIV