ශු. මතෙව් 24:4-5
ශු. මතෙව් 24:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවකු ඔබ මුළා නො කරන ලෙසට වග බලා ගන්න. මන්ද බොහෝ දෙනෙක් මගේ නාමයෙන් අවුත්, ‘ක්රිස්තුස් මමයි!’ කියා ගනිමින් බොහෝ දෙනකු මුළා කරනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:4-5 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:4-5 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ඔබ කිසිවෙකු අතින් මුළා නොවන හැටියට බලාගන්න. මන්ද, බොහෝ දෙනෙක්, ‘මම ක්රිස්තුස් වෙමි’ කියමින් මාගේ නාමයෙන් ඉදිරිපත් වී බොහෝ දෙනෙකු මුළා කරති.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්න