ශු. මතෙව් 24:23 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 24:23 SROV (Sinhala Revised Old Version)
එකල යමෙක් කථාකොට: බලව, ක්රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න.
ශු. මතෙව් 24:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එකල යමෙක් ඔබට කතා කර, ‘මෙන්න, ක්රිස්තුස්වහන්සේ මෙතැන ය; අන්න, උන්වහන්සේ අතැන ය’ කියා පැවසුවත් එය විශ්වාස නො කරන්න.
ශු. මතෙව් 24:23 NRSV (Sinhala New Revised Version)
එකල, ‘බලන්න, ක්රිස්තුන් වහන්සේ මෙන්න, මෙතැන ය’ නැත්නම් ‘අන්න, අතන ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.
ශු. මතෙව් 24:23 SNRV (Sinhala New Revised Version 2018)
එකල, ‘බලන්න, ක්රිස්තුන් වහන්සේ මෙන්න, මෙතැන ය’ නැත්නම් ‘අන්න, අතන ය’යි යමෙකු ඔබට කීවොත් විශ්වාස නොකරන්න.
ශු. මතෙව් 24:23 NIV (New International Version)
At that time if anyone says to you, ‘Look, here is the Messiah!’ or, ‘There he is!’ do not believe it.