අන්තර්ගතයට යන්න

ශු. මතෙව් 24:19 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ශු. මතෙව් 24:19 SROV (Sinhala Revised Old Version)

නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ.

ශු. මතෙව් 24 SROV

ශු. මතෙව් 24:19 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ගැබිනියනටත්, කිරි දෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.

ශු. මතෙව් 24 SCV

ශු. මතෙව් 24:19 NRSV (Sinhala New Revised Version)

ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!

ශු. මතෙව් 24 NRSV

ශු. මතෙව් 24:19 SNRV (Sinhala New Revised Version 2018)

ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!

ශු. මතෙව් 24 SNRV

ශු. මතෙව් 24:19 NIV (New International Version)

How dreadful it will be in those days for pregnant women and nursing mothers!

ශු. මතෙව් 24 NIV