ශු. මතෙව් 24:10
ශු. මතෙව් 24:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකල බොහෝ දෙනකු ඇදහිල්ලෙන් වැටී, එකිනෙකා පාවා දෙනු ඇත; එකිනෙකාට වෛර කරනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:10 Sinhala Revised Old Version (SROV)
එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්නශු. මතෙව් 24:10 Sinhala New Revised Version (NRSV)
එකල බොහෝ දෙනෙකුගේ ඇදහිල්ල බිඳ වැටෙනු ඇත. ඔව්හු ඔවුනොවුන් පාවා දෙන්නාහ; ඔවුනොවුන් කෙරෙහි වෛර බැඳගන්නාහ.
බෙදාගන්න
ශු. මතෙව් 24 කියවන්න