ශු. මතෙව් 23:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ශු. මතෙව් 23:9 SROV (Sinhala Revised Old Version)
පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය.
ශු. මතෙව් 23:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මිහි පිට කිසිවකුට ඔබේ පියාණන්යැයි නො කියන්න. මන්ද ස්වර්ගයේ වෙසෙන එක පියාණන් කෙනකු ඔබට සිටී.
ශු. මතෙව් 23:9 NRSV (Sinhala New Revised Version)
මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
ශු. මතෙව් 23:9 SNRV (Sinhala New Revised Version 2018)
මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
ශු. මතෙව් 23:9 NIV (New International Version)
And do not call anyone on earth ‘father,’ for you have one Father, and he is in heaven.