ශු. මතෙව් 23:25-26
ශු. මතෙව් 23:25-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! නුඹලා පීරිසි-කෝප්පවල පිට පැත්ත සෝදන නමුත් ඇතුළාන්තය තණ්හාවෙනුත්, ආත්මාර්ථයෙනුත් පිරිලා. අන්ධ පරිසිවරය, පළමු ව පීරිසියේත්, කෝප්පයේත් ඇතුළු පැත්ත පවිත්ර කරන්න. එවිට පිට පැත්ත ද පවිත්ර වේ.
ශු. මතෙව් 23:25-26 Sinhala Revised Old Version (SROV)
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා කුසලානද තැටියද පිටින් පවිත්රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ. අන්ධවූ එරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්රකරන්න.
ශු. මතෙව් 23:25-26 Sinhala New Revised Version (NRSV)
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ. අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්ර කරන්න.
ශු. මතෙව් 23:25-26 Sinhala New Revised Version 2018 (SNRV)
“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ. අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්ර කරන්න.
ශු. මතෙව් 23:25-26 New International Version (NIV)
“Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You clean the outside of the cup and dish, but inside they are full of greed and self-indulgence. Blind Pharisee! First clean the inside of the cup and dish, and then the outside also will be clean.