ශු. මතෙව් 23:14
ශු. මතෙව් 23:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! වැන්දඹුවන්ගේ ගෙවල් කා දමන නුඹලා, දීර්ඝ ව්‍යාජ යාච්ඤා පවසති. එබැවින් නුඹලාට ලැබෙන දඬුවම වඩාත් බරපතළ ය.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්නශු. මතෙව් 23:14 Sinhala New Revised Version (NRSV)
විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්න