ශු. මතෙව් 23:11-12
ශු. මතෙව් 23:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ අතරේ ශ්රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත. මන්ද තමා ම උසස් කර ගන්නා, පහත් කරනු ලැබේ. තමා ම පහත් කර ගන්නා, උසස් කරනු ලැබේ.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්නශු. මතෙව් 23:11-12 Sinhala Revised Old Version (SROV)
නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය. තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්නශු. මතෙව් 23:11-12 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්නශු. මතෙව් 23:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්න