ශු. මතෙව් 23:1-2
ශු. මතෙව් 23:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යේසුස්වහන්සේ ජන සමූහයාටත්, තම ගෝලයින්ටත් මෙසේ පැවසූ සේක: “දහම් පඬිවරු හා පරිසිවරු මෝසෙස්ගේ ආසනයේ හිඳ ගනිති.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්නශු. මතෙව් 23:1-2 Sinhala Revised Old Version (SROV)
එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට: ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්නශු. මතෙව් 23:1-2 Sinhala New Revised Version (NRSV)
එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක: “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
බෙදාගන්න
ශු. මතෙව් 23 කියවන්න